සපුරාලිය යුතු අවම සුදුසුකම්.
ඔබත් මූලික ජපන් භාෂාව හැසිරවීමේ හැකියාව මෙන්ම ජපන් සංස්කෘතිය පිලිබද දළ අවබෝධයක් සහිත අයෙක් නම් දැන්ම අයදුම් කරන්න.
සපුරාලිය යුතු අවම සුදුසුකම්.
ඔබත් මූලික ජපන් භාෂාව හැසිරවීමේ හැකියාව මෙන්ම ජපන් සංස්කෘතිය පිලිබද දළ අවබෝධයක් සහිත අයෙක් නම් දැන්ම අයදුම් කරන්න.
ජපානයේ රැකියාවක් සදහා සුදුසුකම් ලැබීමට නම් ඔබ ජපන් භාෂා විභාගය සමත්ව තීබීම අත්‍යාවශ්‍ය වේ.
ඔබව ජපන් භාෂා විභාගය සදහා සූදානම් කිරීමට අප ආයතනය මගින් සංවිධානය කරන ජපන් භාෂා JFT විභාග පාඨමාළාව සදහා සම්බන්ද වීමට පහත අයදුම්පත පුරවා එවන්න.
ඔබට ජපානයෙහි රැකියාවක් සදහා අයදුම් කිරීමටනම් ඔබ ජපන් රැකියා වැඩසටහනෙහි (SSW) කුසලතා පරීක්ෂණය සමත්විය යුතුය. දැනට ශ්‍රී ලංකාව සදහා පහත සදහන් ක්ෂේත්‍රයන් යෝජිත වී ඇත
ඉහත සදහන් රැකියා ක්ෂේත්‍රයන් සදහා අදාල කුසලතා පරීක්ෂණ 2022 වර්ෂයේ මුල් කාර්තුවේදී පැවැත්වීමට යෝජිත වී ඇත.
ඒ සදහා උනන්දුවක් දක්වන පිරිසට මෙන්ම විශේෂ නිපුණතා සහිත ජපන් වැඩසටහන( SSW) සදහා කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇත් පිරිස සදහා ඉහත සදහන් රැකියා ක්ෂේත්‍රයන්ට අදාල ඉගැන්වීම් කටයුතු මාර්ගගත ක්‍රමවේදයට ( zoom තාක්ෂණය ) පැවැත්වීමට නියමිතව ඇත.
එම වැඩසටහන් සදහා ඔබත් උනන්දුවක් දක්වන අයෙක් නම් පහත අයදුම්පත සම්පූර්ණ කර අප වෙත එවන්න.
එසේම ඉදිරියේදී පහත සදහන් රැකියා ක්ශේත්‍රයන් ද ලංකාවට යෝජිත වීමට නියමිත අතර. ඉදිරියේදී අප ඔබට ඒ සම්බන්ධව දැනුවත් කරන්නෙමු.
7. මෝටර් රථ අළුත්වැඩියා සහ නඩත්තු ක්ෂේත්‍රය
8. ගුවන් සේවා ක්ෂේත්‍රය
9. නවාතැන් ක්ෂේත්‍රය
10. කෘෂිකාර්මික ක්ෂේත්‍රය
11.ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය
12.ආහාර හා බීම නිෂ්පාදන
Join our Facebook Group
Learn more from our YouTube Channel