ROZEBE

skin care products

Made in Japan

100% Natural

Mercury free

Risk free

ROZEBE

මුහුණේ කුරුලෑ, අඳුරු බව, ලප කැලැල් සහ මුහුණේ වියළි බව, වියපත් පෙනුම, සම එල්ලා වැටීම වැනි ගැටලු නිසා ඔබ දැනටමත් වේදනාවෙන් පසුවන අයෙක් වන්නට පුළුවන්. ඔබ දිනපතා මේකප් පාවිච්චි කරන හෝ ඔබ මේකප් ඉවත් කිරීමේ ගැටලු ඇති අයෙක් වන්නට පුළුවන්. ඔබ මේ සඳහා විවිධ නිෂ්පාදන භාවිතයට පෙළඹුණත් ඒවායෙන් කිසිදු ප‍්‍රථිපලයක් නොමැති වන්නට පුළුවන්.
 
ඒ හැම ප‍්‍රශ්නයකටම අප හඳුන්වා දෙන හොඳම විසඳුම තමයි Rozebe නිෂ්පාදන පෙළ. 100% ක් ස්වභාවික රෝස තෙල් (Rose Oil) සහ රෝස වතුර (Rose Water) සංයෝගයෙන් සකසා ඇති මෙම නිෂ්පාදන පෙළ ජපන් ලඳුන්ගේ අංක එකේ තේරීමයි.

ස්වාභාවික රෝස සත්කාරය.

වෙළඳපලේ ඇති අනෙකුත් රූපලාවන්‍ය නිෂ්පාදනවල මෙන් මෙහි කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැත. එමෙන්ම පිළිකාකාරක (Mercury) කිසිවක් ද අන්තර්ගත නොවීම මෙහි ඇති විශේෂම කාරණාවයි. ස්භාවික සංඝටකවලින්ම පමණක් සකසා ඔබ වෙත එන Rozebe නිෂ්පාදන පෙළ භාවිතයෙන් ඔබට කිසිදු අතුරු අබාධයක් ඇති නොවන බව සහතිකවම කිව හැක. එනිසා කිසිදු බියකින් තොරව ඔබට මෙම නිෂ්පාදන භාවිතා කළ හැක.

ශ්‍රී ලංකාවේ හොඳම සම ආරක්ෂණ නිෂ්පාදන

ඔබේ මුහුණ ඔබට තවදුරටත් හිසරදයක් නොවේ එය ඔබේ පෞරුෂත්වය විදහා පෑමට තවත් එක් ආයුධයක් කර ගන්න දවසින් දවස අලූත් වෙමින් ඔබේ මුහුණට නැවුම් බවක් දීප්තිමත් බවක් එක් කර ගෙන ඔබේ තාරුණ්‍ය රැක ගන්න රෝස මලක් වන් පෙනුමක් ලබා ගැනීමට Rozebe නිෂ්පාදන පෙළ හා එක් වන්න.

0