Rozebe Pack 5 in 1

Package Includes:

  • Rozebe Enrich Cleansing Serum x 1
  • Rozebe Placenta Enrich Essence x 1
  • Rozebe Enrich Lotion x 1
  • Rozebe Enrich Milk x 1
  • Rozebe Enrich Cream x 1

HOTLINE : +(94) 11 599 1599

රු9,999.00

Category Tags ,

Description

මුහුණේ කුරුලෑ, අදුරු බව, ලප කැලැල් සහ මුහුණේ වියළි බව, වියපත් පෙනුම, සමම එල්ලා වැටීම වැනි රූපලාවන්‍ය ගැටලු වලට හොදම විසදුම ලබාදෙන Rozebe නිෂ්පාදන Rose oil හා Rose water සංයෝගයෙන් සකසා ඇති අතර මෙම නිෂ්පාදනය පෙළ ජපන් ලදුන්ගේ අංක එකේ තේරීමයි. කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොකර ස්භාවික සංඝටකවලින්ම පමණක් සකසා ඔබ වෙත එන Rozebe නිෂ්පාදන පෙළ භාවිතයෙන් ඔබට කිසිදු අතුරු අබාධයක් ඇති නොවන බව සහතිකවම කිව හැක. එනිසා කිසිදු බියකින් තොරව ඔබට මෙම නිෂ්පාදන භාවිතා කළ හැක.
 
දවසින් දවස අලුත් වෙමින් ඔබේ මුහුණට නැවුම් බවක් දීප්තිමත් බවක් එක් කර ගෙන ඔබේ තාරුණ්‍ය රැක ගන්න රෝස මලක් වන් පෙනුමක් ලබා ගැනීමට Rozebe නිෂ්පාදන පෙළ හා එක් වන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “Rozebe Pack 5 in 1”

Your email address will not be published.

0