Hello There!

Welcome to Viron Japan Academy

පාඨමාලා

ජපානයේ රැකියා සහතික කළ මාස 6ක JFT සහ SSW (ආහාර සේවා) රැකියා පුහුණු පාඨමාලාව.

ලියාපදිංචිය අවසන් වන්නේ...

  • 21 දින
  • 09 පැය
  • 10 මිනිත්.
  • 30 තත්.

ජපානයේ SSW ආහාර සේවා රැකියාව සදහා විශේෂයෙන් සැකසූ විශේෂ පාඨමාළාව. JFT සහ SSW (ආහාර සේවා) රැකියා පුහුණුව සහ ජපානයේ රැකියාව සදහා යොමු කිරීම. වයස 18-35 අයට විවෘතයි. දැන්ම ලියාපදිංචි වන්න!

TEst

ගෙවීම් සැළසුම

විස්තරය ගෙවිය යුතු දිනය (පෙර) මුදල
ලියාපදිංචි ගාස්තුව December 25, 2025 Rs.10,000
වාරිකය 1 January 11, 2026 Rs.30,000
වාරිකය 2 February 1, 2026 Rs.30,000
වාරිකය 3 March 1, 2026 Rs.30,000
වාරිකය 4 April 1, 2026 Rs.25,000

2026 ජනවාරි පාසල් වාරයට ලියාපදිංචි වන්න.

ආරම්භක දිනය
Jan 11, 2026
ලි.ප. අවසන් දිනය
Dec 25, 2025
Chat on WhatsApp

සහතිකයකට සීමා නොවී, ජපානයේ රැකියාව හිමිකරගන්න.

අපගේ වෘත්තීය පුහුණුකරුවන් හමුවන්න

Yuki Nitta

Head Coach - Minuwangoda

Noriko Sasaki

Head Coach - Kandy

Toru Yamazaki

Head Coach - Dambulla

අපගේ ශාඛාවන්

ඔබට ළඟම ශාඛාව තෝරාගන්න.

WhatsApp වැට්