Hello There!

Welcome to Viron Japan Academy

පාඨමාලා

ජපානයේ රැකියා සහතික කළ මාස 6ක JFT සහ SSW Caregiver පුහුණු පාඨමාලාව

ලියාපදිංචිය අවසන් වන්නේ...

  • 21 දින
  • 09 පැය
  • 10 මිනිත්.
  • 30 තත්.

ජපානයේ SSW Caregiver රැකියාව සදහා විශේෂයෙන් සැකසූ මාස 6 ක පාඨමාළාව. JFT සහ SSW Caregiver රැකියා පුහුණුව, ජපානයේ රැකියාව සදහා යොමු කිරීම. වයස 18-35 අයට විවෘතයි. දැන්ම ලියාපදිංචි වන්න!

ජපානයේ SSW Caregiver රැකියාව සදහා 2026 ජූලි නව පාඨමාලා ආරම්භය.


VIRON JAPAN ACADEMY අපගේ ජපානයේ SSW Caregiver රැකියාව සදහාම විශේෂයෙන් සකස් කළ නව පාඨමාලාව 2026 ජූලි 11 දින ආරම්භ වෙනවා. ❤🇯🇵 
මිනුවන්ගොඩ, මහනුවර, දඹුල්ල, පොළොන්නරුව සහ ගාල්ල යන ශාඛාවන් වල දී ජපන් ජාතික ගුරුවරුන්ගෙන්ම රැකියාවට අවශ්‍ය හැමදේම ඔයාට ඉගන ගන්න පුළුවන්. 😍😍 

ලියාපදිංචි වීම සදහා වෙබ් අඩවියේ ඇති අයදුම්  පත්‍රය පිරවීමෙන් පසු ලැබෙන  WhatsApp සමූහයට එකතු වන්න ❤🇯🇵✈️ 
 

 

ජපානයේ රැකියාවට ගැලපෙන දක්ෂ SSW Caregiver සේවකයින් අපි නිර්මාණය කරන්නේ කොහොමද?

 

 

පියවර 4 කින් ජපානයේ රැකියාව ලබාදෙන මාස 6ක ජපන් භාෂාව JFT සහ SSW Caregiver පාඨමාලාව.

 1️⃣ ඉගෙන ගන්න 📚
 2️⃣ විභාග සමත් වෙන්න 🏆 
 3️⃣ රැකියා සම්මුඛ පරීක්ෂණය සමත් වෙන්න 🏁
 4️⃣ රැකියාවට යන්න ✈️


මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියළුම දෙනාට හට ජපානයේ සාත්තු සේවිකාවක (SSW Caregiver) රැකියාව ආරම්භ කර ජපානයේ බළපත්‍ර ලාභී සාත්තු සේවිකාවක "Japan Caregiver License (Certified Care Worker - 介護福祉士 - Kaigo Fukushishi)" ලෙස ජපානයේ දිගුකාලීනව, ස්ථිරව, ආර්ථිකව ශක්තිමත්ව සහ තම පවුල සමඟින් සතුටින් ජීවත් වීමට අවශ්‍ය සියළු මග පෙන්වීම ලබා දෙනවා. ❤🇯🇵 

- සම්පූර්ණ කාලය මාස 6 යි. 
- සතියට දින 5 ක් (සදුදා සිට සිකුරාදා දක්වා) 
- උදෑසන 8 සිට හවස 4 දක්වා පංති පැවැත්වෙනවා. 
- පාඨමාලා ගාස්තුව රු.125,000/- (කොටස් විදිහට ගෙවන්න පුළුවන්) 

පාඨමාලා කාලය තුළදී සියළුම විභාගයන් සමත් වෙන්න ඔයාට පුළුවන්. 
ඉන් පසු රැකියා සම්මුඛ පරීක්ෂණය සදහා පුහුණු වී සාර්ථකව ඔයාට මුහුණ දෙන්න පුළුවන්. 
2027 ජූලි මාසයේ දී ඔයාට ජපානයේ රැකියාව ආම්භ කරන්න පුළුවන්. ❤🇯🇵✈️ 
 

මේ පාඨමාලාව කා හට ද?

 

- ඔයා වයස අවුරුදු 18 ත් 35 ත් අතර ගැහුණු කෙනෙක් නම් ✅

- අවම අ.පො.ස සමාණ්‍ය පෙළ විභාගය සමත් වෙලා ඉන්නවා නම් ✅

- ජපානයේ රැකියාවක් කිරීමට කැමති නම් ✅

- ඊලග අවුරුද්දේ අද වගේ දවසක් වෙනකොට ඔයාට රුපියල් ලක්ෂ 2ක් මාසිකව ගන්න පුළුවන් රැකියාවක් ලංකාවෙදි හ‌ොයාගන්න බැරිවෙයි කියලා හිතෙනවා නම් ✅

- මාස 6ක කාලයක් සියළුම වැඩ නවත්තලා ඉගන ගන්න හැකියාව තියනවා නම් ✅

- ඔයා පටන් ගත්ත වැඩක් අතරමග නවත්තන කෙනෙක් නෙමේ නම් ✅

 

ජපානයේ රැකියා සහතික කළ මාස 6ක JFT සහ SSW (Caregiver) පුහුණු පාඨමාලාව ඔයාට 100% ක් ගැලපෙනවා. 

 

ජපානයේ ස්ථිර රැකියාව සදහා ඔබව යොමු කරන ක්‍රියාවලිය බලන්න.

 

පාඨමාලාව අවසන් කර ජපානය‌ේ රැකියාව හිමි කරගත් දරුවන්ගේ අදහස් බලන්න.

 

ලියාපදිංචි වෙන්නේ කොහොමද?


ලියාපදිංචි වෙන්න පුළුවන් අවසාන දවස 2026/06/25 නිසා ඔයාට ළගම Viron Japan Academy ශාඛාවට ඉක්මනටම එන්න.❤🇯🇵✈️  
 📌 Minuwangoda : 011-7007990
📌 Kandy : 077-4361599
📌 Dambulla : 066-4371599
📌 Polonnaruwa : 076-3431599
📌 Galle : 076-3831599
📌 Kurunegala : 076-8791599

ලියාපදිංචි වීම සදහා වෙබ් අඩවියේ ඇති අයදුම්  පත්‍රය පිරවීමෙන් පසු ලැබෙන  WhatsApp සමූහයට එකතු වන්න ❤🇯🇵✈️ 

ගෙවීම් සැළසුම

විස්තරය ගෙවිය යුතු දිනය (පෙර) මුදල
ලියාපදිංචි ගාස්තුව June 25, 2026 Rs.25,000
වාරිකය 1 July 25, 2026 Rs.35,000
වාරිකය 2 August 25, 2026 Rs.35,000
වාරිකය 3 September 25, 2026 Rs.30,000

2026 ජනවාරි පාසල් වාරයට ලියාපදිංචි වන්න.

ආරම්භක දිනය
July 11, 2026
ලි.ප. අවසන් දිනය
June 25, 2026
Chat on WhatsApp

සහතිකයකට සීමා නොවී, ජපානයේ රැකියාව හිමිකරගන්න.

අපගේ වෘත්තීය පුහුණුකරුවන් හමුවන්න

Yuki Nitta

Head Coach - Minuwangoda

Noriko Sasaki

Head Coach - Kandy

Toru Yamazaki

Head Coach - Dambulla

අපගේ ශාඛාවන්

ඔබට ළඟම ශාඛාව තෝරාගන්න.

WhatsApp වැට්