Hello There!

Welcome to Viron Japan Academy

පුවත් සහ ලිපි

ජපානයේ Kochi සහ Okinawa හි SSW සාත්තු සේවා රැකියා සඳහා Viron Japan Academy සිසුවියන් 9කට අවස්ථාව.

Viron Japan Academy හි සිසුවියන් 9 දෙනෙකු ජපානයේ ස්ථිර රැකියා සඳහා තේරී පත් වෙයි. ඔබත් ජපානයේ සාත්තු සේවිකාවක ලෙස ඉහළ වැටුපක් ලැබීමට කැමති නම්, අපගේ 2026 ජූලි කණ්ඩායම සමඟ අදම එක්වන්න.

ජපානයේ SSW Caregiver ස්ථිර රැකියාව සදහා Viron Japan Academy දැරියන් 9ක් තේරී පත්වූ තවත් සම්මුඛ පරීක්ෂණයක්.... 2026 April 10


 


 

2025 වසරේදී අප සැළසුම් කළ ජපානයේ Kochi ප්‍රාන්තයේ සියළුම රැකියා අවස්ථාවන් සදහා ශ්‍රී ලාංකිකයින් පුහුණු කර සැපයීමේ ව්‍යාපෘතියේ පළමු අදියර 2026 අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බව අප ඔබව දැනුවත් කළා.

 

ඉතින් එම විශේෂ ව්‍යාපෘති‌යේ පළමු අදියර සදහා (Caregiver) සාත්තු සේවිකාවන් තෝරාගැනීම සදහා Kochi ප්‍රාන්තයේ රජයේ නියෝජිතයන් සහ ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකාවට පැමිණියා.

 

මෙහි සාර්ථකත්වය ලෙස ජපානයේ ස්ථිර රැකියාව සදහා Viron Japan Academy දැරියන් පස් දෙනෙකු පසුගිය අප්‍රේල් මස 10 වන දින පැවති සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත් වූ බව ඉතාමත් සතුටින් අප දැනුම් දෙමු.

 

මෙලෙස නිල වශයෙන් ආරම්භ වූ Kochi ප්‍රාන්තයේ සියළුම රැකියා අවස්ථාවන් සදහා ශ්‍රී ලාංකිකයින් පුහුණු කර සැපයීමේ ව්‍යාපෘතිය 2027 වර්ෂයේ දී විවිධ රැකියා ක්ෂේත්‍රයන් සදහා විවෘත කිරීමටත්, වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් 100 කට ආසන්න ප්‍රමාණයකට රැකියා අවස්ථා හිමි කර දීමටත් හැකි වන පරිදි ක්‍රමාණුකූලව අප සැලසුම් කර ඇති අතර, ඒ පිළිබදව වැඩි දුර ‌තොරතුරු අප ඉදිරියේදී ඔබ වෙත ලබා දීමට කටයුතු කරන්නෙමු.

 

එදිනම සිදු වූ තවත් විශේෂ කාරනාවක් වන්නේ 2025 මාසයේ දී අපත් සමග අත්වැල් බැදගත් ජපානය පුරා විහිදුනු පෞද්ගලික රෝහල් ජාලයක Okinawa ප්‍රාන්තයේ ශාඛාවක් සදහා SSW Caregiver සේවිකාවන් 4ක් ද තේරී පත් වීමයි.



 

මේලෙස ජපානයේ ස්ථිර රැකියාව සදහා තේරී පත්වූ දැරියන් 9 දෙනා හටම Viron Japan Academy කාර්යයමණ්ඩලයේ උණුසුම් සුභ පැතුම් එක් කර සිටිමු..

 

එසේම (Caregiver) සාත්තු සේවාව සදහා ජපානයේ ස්ථිර රැකියාව හිමි කර ගැනීමට කැමති දූවා දරුවන් සදහා 2026 ජූලි පාඨමාලාවන් සදහා එක්වීමේ හැකියාව පවතින අතර, පහත දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ධ වී ලියාපදිංචි වීමට ඔබට පුළුවන්..

 

Viron Japan Academy

076 879 1599 | 011-7007990

Minuwangoda | Kandy | Dambulla | Polonnaruwa | Galle | Kurunegala.

viron

viron

Digital content wrangler I UX enthusiast I Recovering educator I
Shameless nerd &GIF connoisseur I Hockey fan.

You may also like

WhatsApp වැට්